-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


උපේක්ෂා ස්වර්ණමාලි තම ෆේස් බුක් වෙබ් අඩවිය මඟින් තමන්ගේ නවතම පෙම් හබය ගැන,මීට ස්වල්ප මොහොතකට ප්‍රථම තම මිතුරන්ට සැලකල සිටියා.මේ පුවත කන වැකුණු සැනින් ඇයව සම්බන්ධ කරගත් අප හට ඈ වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ නව ප්‍රේම සම්බන්ධය අද දිනයේ ඇති කරගත් බවයි.ඇයගේ සිත දිනා ගත් ඒ වසනාවන්තයා පිළිබඳ නුදුරේදී අප හට වැඩි දුර විස්තර ප්‍රකාශ කරන බවට ඇය කියා සිටියේ වෙනදාටත් වඩා සතුටු ස්වරවයකිනි.ජිවිතයේ නවමු පිටුවක් පෙරලමින් නැවතත් ආදරවන්තියක් බවට පත්වු ඇයට Colombo City Life අපෙන් උණුසුම් සුභ පැතුම්.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week