ඉස්ලාමිය නීති රීති වලට පටහැනිව යමින් රූප රාජිණි තරඟාවලියක් නියෝජනය කළ මැලේසියානු මුස්ලිම් ජාතික තරුණියන් සිවි දෙනෙකු ට එරෙහිව විශේෂ විමර්ශණයක් ආරම්භ කිරිමට
එරට ඉස්ලාමිය බලධාරින් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැඩි විවේචන නිසා මෙම සිවි දෙනා අදාල තරඟයෙන් ඉවත් කර තිබිණි.
මැලේ මුස්ලිමි මැලේසියාවේ බහුතරය වුවද මේ සීමා බන්ධන නිසා ඉන්දිය හා චීන සම්භවයක් ඇති මුස්ල්ම් තරුණියන් පමණක් මේ තරඟ සදහා ඉදිරිපත් වෙති.