-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ජපානයේ ටෝකියෝ නගරයේ වෙසෙන ජනතාවට හිම කුණාටු ඇතිවිය හැකිබවට එරට කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුවේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. හැකිතරම් නිවෙස්වලට වී සිටින ලෙසටත් ඔවුන්ගේ අනතුරු ඇඟවීම් නිවේදනයේ සඳහන් ය.
මෙවන් අනතුරු ඇඟවීමක් ටෝකියෝ නගරයට නිකුත් වූයේ වසර 13කට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    දිගින් දිගටම ඇද හැලෙන අධික හිමපතනය හේතුවෙන් ගුවන් ගමන් 100කට ආසන්න සංඛ්‍යාවක් අත්හිටුවා ඇති අතර මාර්ග හා දුම්රිය මාර්ග ද වසා දමා ඇත. ටෝකියෝ නගරයට සෙන්ටිමීටර් 27ක් පමණ උසට හිමපතනය වී ඇති අතර මේ වන විටත් පුද්ගලයන් 43ක් අනතුරුවලට ලක් වී තිබේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos