ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 103ක් මිය ගොස් ඇතැයි විදෙස් මාධය පවසයි.
මෙම යානාව ඇල්ජීරියානු හමුදා ප්‍රවාහන යානාවක් වන අතර ඕම් අල් බෝව්ගි පළාතේ කඳුකර ප්‍රදේශයක් හරහා පියාසර කරමින් තිබියදී අනතුරට ලක් ව තිබේ.
අනතුරින් මිය ගිය අය අතරින් වැඩි පිරිස හමුදා සෙබළුන් විය හැකි යයිද වාර්තා කියයි.