-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාගේ ග‍්‍රහණයට හසුවූ මාස 11ක් වයසැති බිළිඳියක එංගලන්තයේ, ලැන්ක්ෂයර්හි, බ්ලැක්බර්න් ප‍්‍රදේශයේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇයගේ මරණය සම්බන්ධයෙන් ඇගේ මව ලෙස හැඳින්නෙ 20 හැවිරිදි කාන්තාවක හා 24 හැවිරිදි පිරිමි පුද්ගලයකු එරට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය බිළිඳිය පිළිබඳ නොසළකා හැරීම නිසා මෙම මරණය සිදුව ඇති බවට එම දෙපළට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
එරට වාර්තාවල දැක්වෙන පරිදි බිළිඳියගේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා බිළිඳිය සමඟ සෙල්ලම් කිරීමට යාමේදී තැලී පොඩිවීමෙන් බිළිඳිය මියගොස් ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos