-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අපේ රටේ ජාතික ක්‍රීඩාව මොකක්ද? සමහර අයට නම් මතක නෑ, දෙතුන් දෙනෙක් අහයි ක්‍රිකට් ද කියලා, ටික දෙනෙක් කියයි වොලිබෝල් කියලා. එහෙම උත්තර ලැබුණා කියලා අවුලකුත් නෑ ඉතිං. මොකද මේ වෙද්දි අපේ පිරිමි Team එක ලෝකවොලිබෝල් ශ්‍රේණිගත කිරීම් වල ඉන්නේ 114 වෙනි තැන. කාන්තා වොලිබෝල් Team එක ඉන්නේ 104 වෙනි තැනනේ.

මේ කතාව ලංකාවේ වොලිබෝල් නගා සිටුවන්න නම් නෙමෙයි. අපේ දේ අපිට බැරි වුණාට අනිත් අයට කොච්චර හොදට පුළුවන්ද කියලා ඔප්පු කරලම පෙන්නන්නයි....
එංගලන්තේ වොලිබෝල් Team එක පුහුණුවීම් කරන තැනට රජ පවුලේ කෙනෙක් අහම්බෙන් ආවා. ඒ කේට් කුමරිය. ඇයත් වොලිබෝල් පිටියට බැහැලා සෙල්ලම් කරන්න පටං ගත්තා. වැඩේ කියන්නේ ඇය සෙල්ලම් කරේ නිකං අංක එකේ වොලිබෝල් ක්‍රීඩිකාවක් වගේනේ. මේ video බලද්දි ඔබට පෙනෙයි විනාඩි දෙක තුනකට ක්‍රීඩා කරත් කේට් කුමරියගේ ඩෑෂ් පහරේ සැර.

මීට කලිං අපි දැකලා තිබුනේ රජ පවුලේ අය Golf, Football, hockey වගේ රජ පොෂ් ක්‍රීඩා, සෙල්ලම් කරනවා විතරනේ. ඉතිං හැමෝම කිව්වේ රජ පවුලට පුළුවන් ඔච්චර තමයි කියලා. හැබැයි මේ video එකෙන් රජ පවුලට බැරි , පුළුවන් මොනවද කියලා බලන්න හැමෝටම පුළුවන්. ඒ වගේමවොලිබෝල් Team එකකට ඉන්න ඕන ක්‍රීඩකයෝ ගාන දන්නැති වුණත් අපිට ආඩම්බර වෙන්න පුළුවන් ඔය උඩ දාගෙන සෙල්ලම් කරාට, අපේ සෙල්ලමනේ කියලා.. එහෙමනේ...

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos