-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ ප්‍රදේශයේදී උදේට ගණිකාවන් අල්ලලා කූඩුවට දාන ඇතැම් පොලිස්‌ නිලධාරීන් රාජකාරි වේලාවෙන් පසුව ගණිකාවන් ත්‍රිරෝද රථයෙන් ලොජ්වලට රැගෙන යනවා යෑයි සමස්‌ත ලංකා ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය ඊයේ (15 වැනිදා) ප්‍රකාශ කළේය.

සංගමය  කියා සිටියේ පොලිසියේ මහත්වරුන් රජයේ රැකියාවක්‌ කරනවා. ඒ අයගෙන් වැඩි පිරිසකට ත්‍රිරෝද රථ තියෙනවා. කොළඹ අවට පොලිසිවල අයට නම් මේක හොඳට ගැළපෙනවා.කොළඹ ත්‍රිරෝද හිමි ඇතැම් පොලිස්‌ නිලධාරීන් උදේට ගණිකාවන් අල්ලනවා. රාජකාරිය අවසන් වෙලා රෑට ගණිකාවන් ලොඡ් වලට රැගෙන යනවා.
රථවාහන නිලධාරීන් ඔවුන් නතර කළත් හැඳුනුම්පත පෙන්නලා යනවා. ත්‍රිරෝද රථ දුවන ඇතැම් නිලධාරීන්ට ලයිසන් නැහැ. අඩුපාඩු ගොඩයි. ඒ අයට ප්‍රශ්න නැහැ.මේවා ගැන හොයන්න ඕනෑ බලධාරීන්. මේ නිලධාරීන්ට තැනක්‌ නැහැ. ඕනෑම තැනකින් හයර් අරන් යනවා. අපේ හයර් තමයි බොහෝ වෙලාවට අරන් යන්නේ. අපිට වෙන රස්‌සාවක්‌ නැති නිසයි මේක කරන්නේ. ඒ නිසා ත්‍රිරෝද රථ නියාමන ආයතනයක්‌ හදලා ත්‍රිරෝද රථ රියෑදුරන්ට වෙනමම බලපත්‍රයක්‌ ලබාදිය යුතුයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week