-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නෙහාරා කියන්නේ කාලයක් ඉතා ජනප්‍රිය වෙච්ච නිළියක්නේ.. අඩියෙන් අඩිය උඩට ඇවිල්ල..උඩම පඩියට නැග්ගට පස්සේ ඉතින් ගානත් සැරයි තමයි. ඒත් හැමදාමත් සැරට ඉන්න හම්බෙන් නෑ.. මොකද සැර අඩු වැඩිවෙනවා තමන්ට වැඩ ලැබෙන ප්‍රමාණයට.. පහුගිය කාලයේ මීඩියාවලින් ජනප්‍රිය උනාට නෙහාරාට වැඩ නම් තිබුණේ ගොඩක් අඩුවෙන්..
එහෙම උනාම ගනන් බස්සගෙන හරි යන්න වෙනවා වැඩ හොයාගෙන.. එහෙම යනකොට තමයි නෙහාරාට දම්සාරිව හමුවෙලා තියෙන්නේ කියලයි ආරංචි..
මේ දිනවල ජනප‍්‍රිය ටෙලි නාට්‍යක් වු දම්සාරි හි ප‍්‍රධාන චරිතය නිරූපණය කළ ෂෙරිල් ඩෙකර් ට දම්සාරි ට සමුදෙන්න වුණා. ඒ දම්සාරි නිසා ගොඩක් වද වේදනා විඳින්න සිද්ධ උන නිසා කියල ෂෙරිල් කියල තිබුණා.
හරිනම් ඉතින් මේ වගේ වද විඳගෙන ටෙලියක් රඟපාන එකටත් වඩා කවුරුවත් දාලා ගිය එකකට කර ගහනකොට ගනන් උස්සන එකනේ සිරිත. ඒත් දම්සාරී නමට ගැලපෙන්න වගේ දානමය පුණ්‍ය කර්මයක් කරනව කියල හිතාගෙනද දන්නේ නෑ නෙහාරා වැඩේ බාර අරගෙන තියෙන්නේ අඩු ගානකටලු.
මේ කතාව දැන් ක්ෂේත්‍රයේ කා අතරත් ප්‍රසිද්ධ වෙලානේ..අලුත් අලුත් අයනම් කියන්නේ මෙයාලා මෙහෙම තුට්‍ටු දෙකටත් යන්න ගත්තාම අපිට මොකද වෙන්නෙ කියලා..යි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week