විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි ඇති බව කියන කාන්තාවක් අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි 4ක් ළඟ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හබරණ, කාශ්‍යපගම ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක වන ඇය තම නිවසේ අසභ්‍ය චිත‍්‍රපට මහජනතාවට පෙන්වන බවට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම සංයුක්ත තැටි සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇත.