-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Samsung කියන්නේ ඔවුන්ගේ Galaxy smartphones සහ tablets වලින් Android market එකේ ආධිපත්‍ය පතුරමින් වැජඹෙන නිතර කතා බහට ලක්වෙන සමාගමක්. ඉතින් මේ Samsung සමාගමේ මීළඟ Samsung device එක කුමක් විය හැකිද? ඔබ කුමක්ද සිතන්නේ flip phone හි නැවත ඉපදීමක් සිදු වුවහොත් ? කොරියානු වෙබ් අඩවියක් වන Digital Daily අනුව කියවෙන්නේ Samsung සමාගම විසින් Android අනුබද්ධිත Galaxy flip phone එකක් ඉදිරි සති කිහිපය තුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි. මෙය Galaxy Folder ලෙස හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත් , 800 x 480 pixel-display එකක් , dual-core Snapdragon S4 processor එකක් , LTE connectivity සහ Android 4.2.2 Jelly Bean OS එකක් මෙහි ප්‍රධාන විශේෂාංග අතරට එක වන බවත් වැඩි දුරටත් සදහන් කර තිබෙනවා. Samsung කියන්නේ ලොව විශාලතම smartphone සහ feature phone විකිණුම්කරු. එමනිසා ඔවුනට අනිවාර්යයෙන්ම හැකියාව ලැබේවි Android සමඟ පැමිණෙන මෙම නවතම flip phone එක පාරිභෝගිකයන් අතරට සාර්ථකව රැගෙන යාමට. මෙම Galaxy Folder smartphone ය ලබන මස තුල දිනයකදී දකුණු කොරියාවෙදී නිකුත් වේවි යයි වාර්තා වල සඳහන් වෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos