-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පවුලේ පිරිමි ඥාතියකු කැටුව මිස තනිවම වෙළෙඳ පොළට යාමෙන් වළකින මෙන් වයඹ පකිස්තානයේ මුස්ලිම් පූජකයන් විසින් කාන්තාවන්ට බල පැවැත්වෙන තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ ඇත.
වයඹ පකිස්තානයේ ‘කයිබර් පක්තුන්ඛ්වා’ ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ ඉස්ලාමීය නායකයෙක් ප්‍රකාශයක් කරමින්, විශේෂයෙන්ම රාමදාන් ආගමික සමය තුළ කාන්තාවන් වෙළෙඳ පොළවල තනිවම හැසිරීම අසභ්‍ය දර්ශනයක් වන බවයි කියා සිටියේ.
කාන්තාවන්ට බල පැවැත්වෙන ඉහත කී නියෝගය ක්‍රියාවට නංවන ලෙස ඉස්ලාමීය පූජකවරු පළාතේ පොලිසියෙන් ඉල්ලා සිටියත්, පොලිසිය ඊට එකඟ නොවූ බවත් පකිස්තානයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වෙයි.
තනිවම සාප්පු සවාරියේ යන කාන්තාවන්ට බඩු භාණ්ඩ විකිණීමෙන් වළකින මෙන් ඉස්ලාමීය නායකයෝ වෙළෙන්දන්ගෙන් ද ඉල්ලීමක් කර ඇත.
වයඹ පකිස්තානයේ ගෝත්‍රික ජනාවාශයන්හි වෙසෙන මුස්ලිම් කාන්තාවන් හිසෙහි පටන් මුළු සිරුරම ආවරණය කර ගනිමින් නිවසට සීමා වූ ජීවිතයකුයි ගෙවන්නේ.(bbc)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos