-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තමන්ට දාව අනියම් භාර්යාවට උපන් දෙමස් වියැති  දැරියක් පැහැරගෙන ගිය  පොලිස් කොස්තාපල් වරයෙක් අත් අඩංගුවට ගැනෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ලෙන ඇති රියදුරු කොස්තාපල් වරයා2010 වසරේ මහනුවර පොලිසියට අනුයුක්තව සේවය කරන සමයේ  සැමියාගෙන් නීත්‍යානුකූලව වෙන්වු 34 හැවිරිදි කාන්තාවක් ඇසුරු කර තිබේ.මෙම ඇසුර හේතුවෙන් මහනුවර වටපුළුව ප්‍රදේශයේ නිවසක තනිව පදිංචිව සිටි  මෙම කාන්තාව ගැබ් ගෙන ගැහැණු දරුවකු බිහිකර තිබේ.

දියණිය ඉපදී මාස දෙකකට පසුව රාත්‍රී කාලයේ එම කාන්තාව සිටින නිවසට ගිය මෙම කොස්තාපල් වරයා ඇයගෙන් බලහත්කාරයෙන්  හිස් කඩදාසියක අත්සන් කරගෙන දරුවා පැහැරගෙන ගොස් තිබේ.

වාරියපොල ප්‍රදේශයේ  පදිංචි කරුවෙක් වන 32 හැවිරිදි මෙම කොස්තාපල් රියදුරු වරයා ගෙන් දරුවා ගෙනත් දෙන ලෙස ඉල්ලුවද  ඔහු සැලකිල්ලක් දක්වා නැති බැවින් මේ සම්බන්ධයෙන් මෙම කාන්තාව මහනුවර පොලිසියේ කාන්තා හා ළමා ඒකකයට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ලට අනුව  මෙම කොස්තාපල් වරයා අත් අඩංගුවට ගෙන  ඇති බව වාර්තා වෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week