-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉතා දුර්ලභ ගණයේ පිළිකාවකට ගොදුරුව සිටින තරුණියක්  ප්‍රතිකාර ක්‍රම අත්හදා බැලීම සදහා  සය රෝගී ත්තවය යොදා ගැනීමට  කැමැත්ත පළ කරයි.
මෙම 18 හැවිරිදි සුරූපී තරුණිය එලීනා සිමොන් නම් වන අතර  ඇය ඉතා දුර්ලභ ගණයේ වකුගඩු පිළිකාවකින් පෙළෙයි.

රෝග මර්ධනයට කටයුතු කිරීම සහ ඒ සදහා උනන්දු වීම වෙනුවට එම රෝගය සම්බන්ධයෙන් අත්හදාබැලීම් සදහා ඉදිරිපත්වීමට ඇය තිරණය කිරීම සුවිශේෂී තතවයක් බව වාර්තා වෙයි.
මෙම ඇමරිකානු දැරිය සදහන් කර ඇත්තේ තමන් එම අත්හදා බැලීම්වලින් මියගියද තවත් කිහිප දෙනෙකු හෝ බේරා ගැනීමට තමන්ට එමගින් හැකිවන නිසා මෙම තීරණය ගත් බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week