-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නමින් ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කළ යුවලක් ඇතුළු තිදෙනෙකු ‍අත්අඩංගුවට ගෙන තිබේ.
අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මොවුන් කොල්ලුපිටිය ප්‍රදේශයේ කාර්යාලයක් පිහිටුවා ගෙන මෙම ජාවාරම සිදුකර ඇති බව ය.
එම ජාවාරමට සම්බන්ධ තව ත් කාන්තාවක් ඉතාලියට පලා ගොස් ඇති අතර ඇය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේ ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව මේ සම්බන්ධයෙන් කළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ව්‍යාජ වෙබ් අඩවියක්, අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුව

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week