-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ගාල්ල නගරයේ වෙළෙඳ සැලකින් භාණ්ඩ ගෙන මුදල් නොදී යෑමට තැත්කල පුද්ගලයෙකු එම වෙළඳසලේ හිමිකරු සහ ගෝලයන් විසින් වෙළඳසැලේ ගේට්ටුවේ බැඳ පොලිසියට බාර දී ඇත.

කෙසේනමුත් මෙම සිදුවීම සම්බන්ධව වෙළඳසැලේ හිමිකරු සහ භාණ්ඩ රැගෙන යෑමට උත්සාහ කල සැකකරු පවසන්නේ වෙනස්ම කතා දෙකකි. භාණ්ඩ ගෙන යෑමට උත්සාහ කල සැකකරු පවසා ඇත්තේ මෙයට ටික දිනකට පෙර එම වෙළඳසැලෙන් කල් ඉකුත්වූ ටිපිටිප් පැකට්ටුවක් තමා විසින් නොදැනුවත්ව මිලදී ගත් බවත් පසුව ඒ බව වෙළඳසැල් හිමියාට දැන්වූ පසු ඔහු විසින් එය ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස ඉල්ලා භාණ්ඩ මල්ලක් ද ලබාදී පිටත්කොට වෙළඳසැලෙන් පිටත්වනවා සමගම ඔහු මුදල් නුදුන් බව පවසමින් ගස් බැඳ ඇති බවය.

මෙම සැකකරු එම භාණ්ඩ වෙළඳසැල් හිමියාගෙන් ලබාගෙන ඇත්තේ එම සිදුවීම ප්‍රසිද්ධ කරණ බවට අනතුරු ඇඟවීමෙන් අනතුරුවය. මෙයට පෙරද ඔහු විසින් කල් ඉකුත්වූ ටිපිටිප් පැකට්ටුවේ සිද්ද්ධිය ප්‍රස්දිද්ධ කරන බව පවසා එම වෙළඳසැලෙන් නොමිලේ බදු ලබාගෙන ඇත. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week