-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


Ford සමාගම විසින් නිෂ්පාදනය කරන Ford Mustang Shelby GT 500  වර්ගයේ මෝටර් අධි සුඛෝපභෝගී මෝටර් රථයක් බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාසය අසල පාරේ ත්‍රි රෝද රථයක් සමග ගැටී අනතුරට ලක්ව තිබුණි.

එම අනතුරෙන් සුඛෝපභෝගී මෝටර් රථයේ රෝදයක් ගැලවී ගොස් එහි පිටුපසට හානිවී තිබු අතර එම මෝටර් රථය ගැටුණු ත්‍රි රෝද රථයේ රියදුරාගේ කකුල කැඩී රෝහල් ගතකොට ඇත.

අනතුර සිදුවී සුළු වෙලාවකින් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත්කොට ඇත. 



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week