-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පාලනය කර ගැනීමට නොහැකි වන තරමට බීමත්ව මකුල්තොට නිකවැහැර ප‍්‍රදේශයට ඊයේ මධ්‍යම රාත‍්‍රියේදී ත‍්‍රිරෝද රථයකින් පැමිණි චීවරධාරියකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බාර දී තිබේ.
බීමත් චීවරධාරියා කෑ ගසමින් සිට ඇති බව ප‍්‍රදේශවාසීන් කියා සිටි බවත් චීවරධාරියා සමග සිල් මාතාවන් දෙදෙනකු ද පැමිණි අතර ඔහු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ගලේවෙල ප‍්‍රදේශයේ අයකු බව හෙළිවූ බවද පොලිසිය  පවසයි.
සිල්මාතාවන් අලව්ව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
ත‍්‍රිරෝද රථය හා සිල් මෑණිවරුන් දෙදෙනා නිදහස් කැර ඇති අතර චීවරධාරියා මහව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week