දියණිය සහ ඇගේ අනියම් සැමියා විසින් සිය මව ඝාතනය කොට වැසිකිළි වළකට දමා තිබියදී වසර දෙකකට පසු කොට්ටාව ප‍්‍රදේශයේ දී අද ගොඩගෙන තිබේ.
හෝමාගම ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වයි.එන්.ආර්. නෙළුම්දෙණිය මහතා ඉදිරියේ දී මෙම සිරුර ගොඩගැනිණ. සැකකරුවන් තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.
මියගොස් ඇත්තේ 65 හැවිරිදි සිව්දරු මවකි.
මියගොස් ඇත්තේ 65 හැවිරිදි සිව්දරු මවකි.