-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තායිවානයේ කාඕෂිං නුවර පුද්ගලයකු විසින් අමුතුම අකාරයේ කාර් වොෂ් වැඩපලක් අරම්භ කීරීමේ පුවතක් වර්ථා වනවා.

මෙහි ඇති විශේෂත්වය නම් මෙහි සේවය කරන කන්තාවන් බිකිනියෙන් සැරසී වාහන සේදීම සිදුකරනු ලබයි. මෙහි සේවය ලබාගැනීම සදහා දිනකට විශාල පිරිසක් සහභාගී වන අතර මෙහි සේවය කීරිමට කැමැත්තෙන් දිනකට අයදුම්පත් 20 පමණ ලැබෙනවා මෙයට ප්‍රධාන හේතුව ලෙස විදෙස් මාධ්‍ය දක්වන්නේ අනිත් ආයතන මසකට ඩොලර් 860 පමණ ගෙවන අතර මෙම අයතනයේ මසකට ඩොලර් 1988 ගෙවීමයි. නමුත් සමහර කාන්තාවන් පවසන්නේ මෙලෙස සීතල කලගුණයක බිකිනියෙන් සැරසී වාහන සේදීම කළ නෙහැකි බවයී.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos