-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකාව වෙතින් දරුණු පරාජයක් ලැබූ චැම්පියන්ස් කුසලාන කි‍්‍රකට් තරගයේ දී එංගලන්ත ක‍්‍රීඩකයන් පන්දුව පළුදු කළ බවට එංගලන්ත පිළේ හිටපු නායක බොබ් විලිස් චෝදනා කරනවා. ඔහු එය හැදින්වූයේ එංගලන්ත පිළේ කූට උපක‍්‍රමයක් ලෙසයි. ශ‍්‍රී ලංකාව සමග ලන්ඩන්  ඕවල්පිටියේ පැවැති එම තරගයේ දී පන්දුව මාරු කිරීමට විනිසුරුවන් තීරණය කර ඇත්තේ ද ඒ හේතුවෙන්. පන්දුව පළුදු කළ එංගලන්ත ක‍්‍රීඩකයා විනිසුරු අලීම් - ඩා විසින් හඳුනා ගත් බවයි බොබ් විලිස් කියා සිටියේ. එහෙත් එම ක‍්‍රීඩකයා බොබ් විලිස් විසින් නම් කර නැහැ. කෙසේ නමුත් ශ‍්‍රී ලංකාව සමග පැවැති තරගයේ දී පන්දුව පළුදු කළ බවට එල්ල වන චෝදනා එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos