-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

Airbus A350 විශාල ප්‍රමාණයේ ගුවන් යානය තම ප්‍රථම් ගුවන් ගමන 14 (සිකුරාදා) සුරක්ශිතව නිම කලාය.

මෙමෙ ගුවන් යානයට මඟීන් 400 ප්‍රමාණයක්  රැගෙන පියාසර කිරීමට හැකිවීම විශේෂත්වයකි. මීට අමතරව ඉන්ධන පිරිමැසීම සඳහා සැහැල්ලු බවින් යුක්තව නිමවා ඇත. මෙම ගුවන්යානයට වෙළඳපොලේ සිටින එකම තරඟ කරුවා වන්නේ ඇමරිකාවේ නිශ්පාදිත බොයිං 787 යානය වන අතර මෙහි ඉන්ධන පිරිමැසුම බොයිං 787 යනයට වඩා 25% කි. දැනට මෙම යානාව සඳහා ඇනවෞම් 600 ක් පමණ ලැබී ඇති බව එයාබස් සමාගම පවසයි,

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos