-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මීට වසර 10කට පමණ පෙර සිය බිරිඳ අපරාධකරුවන් පිරිසක් අතින් දූෂණය වූ බව දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා පවසා තිබේ.
ඔහු මේ බව අනාවරණය කළේ, ඉදිරි මැතිවරණය පිළිබඳව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
ඔහු ප්‍රකාශ කළේ, සිය නිවසේදී මෙම අපරාධය සිදුවූ බව ය.
තමන් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර මෙය සිදුවූ බව ත්, අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිමය වශයෙන් දඬුවම් දුන් බව ත් ඔහු සඳහන් කළේ ය.
ඔහුට මේ වන තෙක් බිරින්දෑවරුන් 4 දෙනෙකු සිට ඇති අතර ඉන් කවරෙකු දූෂණයට ලක්වූවා ද යන්න පිළිබඳව ඔහු මෙහිදී හෙළි කර නොමැත.
ඉන් එක් බිරිඳක සිය දිවි හානි කර ගත්තා ය.
72 වන වියේ පසුවන ජේකොබ් සූමා දෙවන වරට ත් ජනාධිපති ධූරයට තේරී පත්වීම සඳහා අපේක්ෂාවෙන් සිටී.
මෙම ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිත ය.
මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ පූර්ව සමීක්ෂණයකදී බහුතර පිරිසකගේ අදහස වී ඇත්තේ, ජේකොබ් සූමා එම ධූරයෙන් ඉවත් විය යුතු බව ය.



Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos