-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ නගරය තුළ අද පෙළපාලි සහ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අන්තර් විශ්ව විදයාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට සහ සමසෞඛ්‍ය උපාධි සංගමයට ඊයේ ලංකාවේ මහාධිකරණයේ දුන් නියෝගය නොතකා සරසවි සිසුහු විශාල පිරිසක් අද කොළඹ වසා ගනිමින් දැවැන්ත පෙළපාලියක් පැවැත්වූහ. 

සමසෞඛ්‍ය උපාධියේ කාලසීමාව කප්පාදු කර ඇති බැවින් ඊට විරෝධය පා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටින් අද දහවල් ආරම්භ කළ විරෝධතා පා ගමන කොල්ලූපිටිය මංසන්ධිය වෙත ළඟාවී එහි මාර්ගය වසා වාඩි ලා ගත්හ. මේ හේතුවෙන් ගාලූ පාරේ කොල්ලූපිටිය මංසන්ධියේ සිට ගාලූ මුවදොර වටරවුම දක්වා කොටස තාවකාලිකව වසා දැමීමට පොලිසියට සිදුවිය. මේ හේතුවෙන් කොළඹ විශාල වාහන තදබදයක් ඇතිවිය. මෙම පාගමනට පෙර දින 150 ක් තිස්සේ සමසෞඛ්‍ය සිසුන් මහ පාරේ සත්‍යග්‍රහයක් කළද වාරණ නියෝග දුන් අධිකරණයට හෝ මුග්ධ මැදමූලන පාලනයට හෝ ඒ කිසිවක් පෙනුනේ නැත.

සිසුන්ගේ පෙළපාලියේ අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ (සේයාරූ හිරු වෙතිනි)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos