-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ  නගරයේ නිවාස හා ව්‍යාපාරික  ස්ථාන 1089 කින් ගත වූ මාස 9 ක කාලයේ හොරන් ජලය ලබාගැනීම නිසා රුපියල් කෝටි 4 1/2 ක දඩ මුදලක් අයකරගෙන ඇතැයි ජාතික ජල සම්පාදන ආ ජලාපවාහන මණ්ඩලයේ කොළඹ  අනවසර ජල වැටලීම් අංශය පවසයි.

මෙම කාලයේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 10148 කි.

ජල මනුවට හානි සිදුකිරීම ජල මනුවට හසුනොවන සේ අමතර ජල සම්බන්ධතා ලබා ගැනීම බිල්පත් නොගෙවීම මත අත්හිටවන ලද ජල සැපයුම් නවතා නීතිවිරෝධී අයුරින් ලබාගැනීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ මෙම දඩ මුදල් නියමකර ඇත.

කොළඹ නගරයේ සෑම නිවාස 10 කටම එකක් බැගින් හොරෙන් ජලය ලබාගෙන ඇතැයි හෙළිවී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos