-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළෙන් ගුවන්ගත කළ යානයක් හදිසියේ ම නැවත ත් ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළට ම ගොඩ බස්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හවායි බලා පියාසර කරමින් තිබූ  මෛම යානයේ නියමු කුටිය තුළින් වාර්තා වූ දුමක් හේතුවෙන් එය හදිසියේ ම ගොඩ බස්වා ඇති බව ය.
යානය එලෙස යළි ත් ගොඩ බස්වා ඇත්තේ, එය ගුවන්ගත කර පැය 3කට පසුව ය.
සිද්ධිය වාර්තා වන අවස්ථාවේ යානයේ මගීන් 150 දෙනෙකු පමණ සිට ඇති අතර කෙසේ වෙතත් සිදුවීමෙන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැත.
සිද්ධිය වාර්තා වීමත් සමග ගුවන්තොටුපොළ තුළ ගිනි නිවීම් ඒකකය සහ ගිලන්රථ සූදානම් කර තිබූ බව ද ගුවන්තොටුපොළ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර් කර තිබේ.
යානය ගොඩ බැස්සවීමෙන් පසු එහි සිටි මගීන් වෙනත් යානයකට යොමු කිරීමට බලධාරීන් ක්‍රියා කර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos