-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඡන්ද ප්‍රචාරක කටයුතු අත්හිටුවා තිබියදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී මානාපයක් ඉල්ලීමේ පුවතක් ශ්‍රී ලංකා මිරර් නම් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙසේ මනාප ඉල්ලා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාතට තරගවදින උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක සේවය කරන අයෙක් බවද පැවසේ.
අදාල දුරකථන ඇමතුමට පිළිතුරු දී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ බිරිය බවද වාර්තා වේ.
ඇය ඇමතුමට පිළිතුරු ලබාදෙමින් තමාට කොළඹට ඡන්දය නැති බවත්, ඡන්දය ඇත්තේ අම්බලන්ගොඩට බවත් ඇය පවසා තිබේ.
ඊට පසුව ඇමතුම ගත් අය එසේනම් අපේ අපේක්ෂකයෙක් දකුණු පළාත් සභාවට තරග වදින බවත්, හැකිනම් ඔහුට මනාපයක් දෙන්නැයි කී බවද මේ අතර, වාර්තා වේ.
ගම්මන්පිල මහතා සිය මැතිවරණ ප්‍රචාරය ආරම්භ කිරීමේදී එහි ප්‍රධාන ආරාධිතයා ලෙස රජයේ සේවකයකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන්වා ගැනීම නිසාද අර්බුදයකට මැදිවිය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos