-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ධන කුවේරයන්ට තම විවේකය ගත කිරීමට නොයෙක් ස්ථාන ලොව පුරාම ඇත. සුන්දර කඳු මුදුන්, මිටියාවත්, මල්වතු, මුහුදු වෙරළ, තරුපහේ හෝටල් මේ අතර ඉදිරියෙන් සිටී. එහෙන් මේවා සියල්ල සාම්ප‍්‍රදායක නිවාඩු නිකේතන බවට පත්ව හමාරය. එහෙයින් මේ වනවිට අභ්‍යවකාශයටත් පොළාව යටටත් රිංගීමට පටන් ගෙන ඇත.

ආරාබි මුහුදේ පොළව යට ඉදිවු තරුපහේ හෝටලය නිසා ජලය යට තම නිවාඩුව ගත කිරීමට දැන් අවස්ථාව උදාවී ඇත. මෙම හෝටලයේ නම Hydropolis Underwater Hotel වේ.

මෙය ආරාබි මුහුදේ ගල්ෆ් සීමාවේ ඇති ජුමෙයිරා මුහුදු තීරයේ මුහුදු මට්ටමේ සිට මීටර් 20ක් ගැඹුරින් නිර්මාණය කර ඇත. මෙම නිර්මාණයේ නිර්මාතෘ ජෝකීම් හවුසර් වාස්තු විද්‍යාඥයාය. මෙම හෝටලය ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමින්විත වේ.
ජලයෙන් ඉහළ ඇති කොටස ගොඩබිම කොටස වේ. අමුත්තන් පිළිගනු ලබන්නේ මෙහිදිය. ඉන්පසු මුහුදු යටින් දිවෙන උමං මාර්ගය ඔස්සේ දුම්රිය මගින් එකී අමුත්තන් හෝටලය කරා ගෙන යනු ලැබේ. හෙක්ටයාර 260ත් තරම් විශාල හෝටල් අංගනය තනිකරම මුහුද යට පිහිටා ඇති අතර කාමර 220ක් අඩංගු වේ.

තවද මෙම තරුපහේ හෝටල් සංකීර්ණය තුළ සාගර ජීව විද්‍යා පර්යේෂනාගාරයක්, ශලාගාර පහසුකම් සහිත අති නවීන රෝහලක්, රාජ්‍ය තාන්ත‍්‍රික සහ වෙනත් රැුස්වීම් පැවැත්විමේ පහසුකම්ද ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos