-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පරිගණක තාක්ෂණය ඔස්සේ නඩු ගොනු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පවසයි. 

ඔහු පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා මෙම ක්‍රමය මුළින්ම හඳුන්වාදීමට අපේක්ෂා කරන බවයි. 

මෙමගින් පැමිණිලි ගොනුකරන පාර්ශව වලට මෙන්ම විනිසුරුවරුන්ට ද කාර්යක්ෂමව තම කාර්යයන් ඉටුකිරීමට හැකියාව ලැබෙන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පෙන්වා දෙයි. 

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති උත්සවයකට එක්වෙමින් අගවිනිසුරුවරයා මෙම අදහස් පළ කළේය

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos