-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පිරිමි දරුවකුගේ හිසක් නිවසක තිබී හමුවීමෙන් පසු පාකිස්තානු ජාතිකයකු එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මෙසේ හමුවූ හිස දිනදෙකක් වයැසැති බිළිඳකුගේ බවද පැවසේ.

ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනීමස් අනුභව කරන බවට සැකපිටය.

පා දර්යාඛාන් ප‍්‍රදේශයේ වෙසෙන 35 හැවිරිදි මොහොමඞ් අරිෆ් නමැති අයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරු මීට වසර 3කට පෙර අදාල වරද සඳහාම සිරගතව ඇතැයි පැවසේ.

එහිදී මේ වරද සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරු 30 හැවිරි මොහොඞ් ෆර්මාන් යන දෙදෙනා වසර 2ක් සිරගතව පසුගිය වසර අවසානයේ නිදහස් වූවන් ය.

ඔවුන් දෙදෙනා සිරගත වූයේ ද සුසාන භූමියක අලූත වළදැමූ කාන්තාවකගේ මළ සිරුරක් රැගෙන ගොස් එම සිරුර කපා ආහාරයට ගත් බවට ලද චෝදනා හේතුවෙනි.

පිළිකාවක් හේතුවෙන් මියගිය 24 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් මෙසේ අනුභව කර තිබූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

කෙසේවුවද 2011 වසර වන විට මිනී මස් අනුභව කිරීම සම්බන්ධයෙන් දඞුවම් කිරීමට පාකිස්තානු නීති පොත්වල නීති නොතිබූ බවත්, පසුව දන්ඩනීති සංග්‍රහය අනුව ශුද්ධ වස්තු කෙළෙසීම වරදක් ලෙස සලකා මේ සඳහා දඩුවම්දීම නීතිගත කර ඇතැයිද පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos