-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පන්දු වාර 20 ක්‍රිකට් ලෝක ශූරතාව දිනූ ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායමේ එක් ක්‍රීඩකයෙකු සඳහා රුපියල් ලක්ෂ 250ක පමණ මුදලක් පිරිනමන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට එකවර පිරිනමන වැඩිම මුදල ලෙස මෙය ඉතිහාසගත වන බව ය.
පන්දු වාර 20 ලෝක ක්‍රිකට් ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණය තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් 15ක් අතරේ සමානුපාතිකව බෙදා දීමට පියවර ගෙන තිබේ.
ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවන සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2.8ක් පමණ වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos