-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප්‍රියංකා චොප්රා කියන්නේ ඉන්දියාවේ මෙන්ම මුළු ලෝකයේම මේ වන විට ජනප්‍රියත්වයට පත් වී සිටින දක්ෂ නිළියක්නේ.
ඉතින් ප්‍රියංකා නිළියක් විතරක් නොවෙයි දක්ෂ ගායිකාවක් කියලත් පසුගිය දවස්වල අපිට දකින්නට ලැබුණානේ.
ඒ ඇය විසින් ගායනා කරන ලද ගීත දෙකක්ම පසුගිය දිනවලදී  විශාල ලෙස  ජනප්‍රියත්වයට පත් වීමයි.
ඉතින් ඒ ජනප්‍රියත්වයත් සමඟම ප්‍රියංකා එයාගේ නවතම ගීතයක් මේ වන විට එළිදක්වලා කියලයි අපිටනම් ආරංචි වුණේ.
ඇය ඒ ගීතය සඳහා “අයි කාන්ට් මේක් යූ ලව් මී” (Can’t Make You Love Me) ලෙස නම් කරලා තියෙනවා.
කොහොම වුණත් ප්‍රියංකා මේ දිනවල ඇයගේ ගීතයේ ජනප්‍රියත්වය   සම්බන්ධයෙන් සිහින මවමින් ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබෙනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos