-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බරපතළ රිය ගැටුමකට ලක්ව රෝහල් ගතවී සිටින විට තමාගේ සුවදුක් බැලීමට ආවේ නැතැයි කියමින් අනියම් බිරියකගේ දරුවාට ගෙවිය යුතු වන්දි මුදල් නොගෙවා මඟහැර යාමට තැත් කළ තැනැත්තකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ දේව කන්නලව්වලට ප‍්‍රසිද්ධ ප‍්‍රදේශයකින් වාර්තාවිය. තම බිරිය මියගිය පසු අනියම් බිරියක ඇසුරු කළ ඔහු දරුවකු ලද පසු මඟහැර යාමට තැත් කළත් උසාවිය මගින් දරුවා සඳහා වන්දි මුදලක් ගෙවීමට නියම කරනු ලැබීය. දැව කර්මාන්තයට සම්බන්ධ රැුකියාවක නිරතවූ ඔහු යතුරු පැදියකින් යද්දී රිය ගැටුමකට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගත කළත් වන්දි ලබා ගන්නා අනියම් බිරිය නිකමටවත් ඔහු බැලීමට ආවේ නැත. මේ නිසා කෝපයට පත් ඔහු ‘‘මං ඒ වෙලාවෙ මැරුණ නං කවුද වන්දි ගෙවන්නේ’’ කියමින් දරුවාට වන්දි ගෙවීම පැහැර හැරියේය. මාස තුනකට පසු තමාට වූ අසාධාරණය ගැන කියමින් අනියම් බිරිය පොලිස් පොතේ එය සටහන් කළෙන් ඔහුට පොලීසි යාමට සිදුවිය. ‘‘ඒ වෙලාවේ මැරුනේ නැති නිසා ඉතිං මැරෙණකම්ම වන්දි ගෙවනවා’’ කී පොලිස් පරීක්‍ෂකතැන සහනයක් උවමනා නම් ආයෙත් උසාවි යන ලෙස කීවාලූ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos