-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මේ දිනවල ලෝක වෙළඳපොළේ කිරි පිටි මිල විශාල ලෙස පහත වැටී ඇති අතර ඒ අනුව දේහීය වෙළඳපලේ මිල අඩු කිරීමට සමාගම් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැත.
ලෝක වෙළඳපොළේ කිරි පිටි මෙටි‍්‍රක් ටොන් එකක් පසුගිය 06 වැනි දා වන විට ඇ.ඩො. 5200 සිට ඇ.ඩො. 3873 දක්වා පහළ වැටී තිබිණ.
පසුගිය පෙබරවාරි දෙවැනි දා ග‍්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 61 කින් ද කිලෝවක කිරි පිටි පැකට්ටුවක් රුපියල් 152 කින් ද ඉහළ නංවන ලද්දේ ලෝක කිරි පිටි මිල ඉහල ගියේ යයි මහා ඝෝෂාවක් කරමිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos