-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


'ස්‌පන්දන' සිනමා පටයේ නිෂ්පාදන කටයුතු මේවනවිට නිමවී තිබේ. ජගත් එම්. යාපා නිෂ්පාදනය කරන "ස්‌පන්දන" අධ්‍යක්‍ෂණය හා තිර රචනය සිංහාවලෝකනය චිත්‍රපටය නිර්මාණයකල  සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි.

ශලිනි තාරකා, රොෂාන් රණවන, දිල්හානි ඒකනායක, තිසුරි යුවනිකා, බුවනි චාපා, සඳුන් ලක්‌ෂිත, ගිවන්ත අර්ත සාද්, දර්ෂන් ධර්මරාජ්, නිමන්ති පෝරගේ, ගිහාන් ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා නිල්මිණී කෝට්‌ටේගොඩ ආදීහු රඟන ස්‌පන්දනහි සහය නිෂ්පාදනය ප්‍රභාත් රෝෂන් දායක වී ඇත. මෙහි පුර්ව ප්‍රචාරක පටය මේවනවිට නිකුත් වී තිබේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos