-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉන්දියාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන මොනාස් මිවාවලාට එරට කුළී රථ රියැදුරෙකු හිරිහැර කර පහර දීමට උත්සහ කර තිබේ.
අදාළ කුළී රථ රියැදුරු ඇයගේ මෝටර් රථයට අලාභහානි කරන ආකාරය ඇය සිය ජංගම දුරකතනයේ ඇති කැමරාවෙන් වීඩියෝ කර ඇති අතර එම වීඩියෝව පොලීසියට භාර දී ඇත.
මොනාස් මිවාවලා පවසන්නේ, ඊයේ පස්වරු 1.30ට පමණ මෙය සිදුවූ බව ය.

ඇය ටෙලිනාට්‍යයක රූගත කිරීම්වලට සහභාගි වීම සඳහා යමින් සිටියදී ගොරියොන් ප්‍රදේශයේ රථවාහන බහුල මාර්ගයකදී මෙම සිදුවීම සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ, අදාළ රියැදුරා ඇගේ මෝටර් රථය මාර්ග විදුලි සංඥා හෙතුවෙන් නතර කර සිටි අවස්ථාවක තමන් දෙස එක දිගට බලා සිටි බව ය.
එහිදී ඇයගේ රථයට ඉදිරියට යාමට ඉඩ නොතබා එම රියැදුරා ඇය දෙස බලා සිට තිබේ.
පසුව ඇය ඔහුගේ කුළී රථය මග හැර යාමට උත්සහ කළ අවස්ථාවේ ඇගේ මෝටර් රථය හප්පමින් ඇයට දෝෂාරෝපණය කර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
පසුව අදාළ රියැදුරා අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos