-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පාරමානන්ද විහාර මාවතේ කම්හලක් මේ වනවිට ගිනි ගනිමින් පවතී.

කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කරන පරිදි රාත්‍රී නවයට පමණ මෙම ගින්න ඇතිවී තිබේ.

මේ වන විට ගිනි නිවීම් රථ 9ක් පමණ එම ස්ථානයේ ගින්න නිවීමේ මෙහෙයුම් වලට යොදවා ඇති බවත් ගින්න යාම තරමක් පාලනය කර ඇති බවත් ගිනිනිවීම් ඒකකයේ ප්‍රකාශකයෙක් මව්බිමට සඳහන් කළේය.

මෙතෙක් කිසිඳු පුද්ගලයෙකුට සිදුවූ හනියක් වාර්තා වී නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week