-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පසුගිය වසරේ බොදු බල සංවිධානය විසින් මුස්ලිම් ජාතිකයන්ගේ පරිභෝජනයට කැප බව සහතික කරමින් නිකුත් කරන "හලාල් සහතිකයට" එරෙහිව විශාල විරෝධයක් රට තුල ඇති කළද 2014 වසර සඳහා හලාල් සහතිකය අලුත් කිරීම සඳහා දේශීය හා විදේශීය සමාගම් රැසක්ම කටයුතුකොට ඇත. 

මැක්ඩොනල්ඩ්, පීසා හට්, ඩොමිනෝස් වැනි ප්‍රකට විදේශීය වෙළඳ නාම මෙන්ම ප්‍රකට දේශීය වෙළඳ නාම රැසක්ම 2014 වර්ෂය සඳහා හලාල් සහතිකය ලබාගෙන තිබේ. 

2014 මැයි මාසයේ නිකුත් කරන ලද හලාල් අනුමත කිරීමේ කවුන්සිලයේ සහතික ලත් නිෂ්පාදන පහතින් බලන්න 




Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos