-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දීර්ඝ කාලීන සිර දඬුවම් විඳින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් සඳහා වටිනා රෙදි යොදා ගෙන අගනා සිර ඇදුම් මසා මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇත.
වෘත්තීය පුහුණුව දීම සඳහා යොදවා තිබෙන ජුකී මැෂින් මෙම අගනා සිර ඇදුම් මැසීම සඳහා යොදා ගෙන ඇති බවත් වටිනා සුදු රෙදි වලින් සැකසෙන කාන්තා සිර ඇදුමක් රුපියල් 1500 කට අලෙවි කරන බවත් හෙළි වී ඇත.
කාන්තා රැඳවියන් සඳහා අමු රෙදි වලින් මසා දෙන බාච්චු රෙද්ද හා හැට්ටය වෙනුවට වටිනා රෙදි යොදා ගෙන රෙදි හා හැට්ටය මසා අවශ්‍ය අයට මුදලට මෙම ඇදුම් අලෙවි කරන පිරිසක් බන්ධනාගාරයේ සිටින බව ද කියති.
වසර 103 කට අධික සිර දඬුවම් නියම වී සිටින රැඳවියකගේ මාර්ගයෙන් සිදු කෙරෙන මෙම ඇදුම් මැසීමෙන් විශාල මුදලක් උපයන බව ද කියති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week