-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගාලූ කුමාරි දුම්රිය එන විට අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ අනතුරු දායක ලෙස සිටි තරුණයකු සහ තරුණියක ගෙන් තරුණිය දුම්රිය එන විට ඉවතට පැන ඇතැයි ද තරුණයා රේල් පාරේ බිම දිගා වීම නිසා අනතුරක් වී නැතැයි ද දුම්රිය ආරංචි මාර්ග කියයි.
තරුණයා දුම්රිය මාර්ගයේ හරි මැද දිගා වී සිටීම නිසා දුම්රිය ඔහු පසු කර ගෙන ගමන් කළද කිසිදු තුවාලයක් සිදු වී නැත.
තරුණයා තිදරු පියකු බවත් තරුණිය එක් දරු මවක බවත් ඔවුන් වැලිගම ප‍්‍රාදේශීය සභාවේ කොන්ත‍්‍රාත් පදනමට සේවය කරන කම්කරුවන් බවත් දැන ගන්නට ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week