-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා යොදා ගන්නා හෙළිකොප්ටර් යානයක් අමෙරිකාවේ සියැටල් ප්‍රදේශයට කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අදාළ හෙළිකොප්ටර් යානය වහන 4ක් මතට කඩා වැටීමෙන් අනතුරුව එය ගිනි ගෙන ඇති බව ය.

අදාළ හෙළිකොප්ටර් යානය අයත් රූපවාහිනි ආයතනය ද සිය යානයක් කඩා වැටී ඇති බව තහවුරු කර තිබේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week