ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ප්‍රවීන් මහේෂන් පියතුමා සහ රුකී ප්‍රනාන්දු මහතා මුදා හැර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, ඊයේ රාත්‍රියේ ඔවුන් මුදා හැරී බව ය.
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ රුකී ප්‍රනාන්දු මහතායි.