ප්‍රමුදි කරුණාරත්න පසුගිය සතියේ රන්දිව පුවත්පතේ පළවූ පුවතකට විරුද්ධව නඩු මඟට යන බවට ප්‍රකාශ කර ඇති බව වෙත වාර්ථා වේ. එම පුවත පහලින්,
"ප‍්‍රමුදි කරුණාරත්නව ඔබට මතක ඇති. ප‍්‍රමුදි සුවිශාල පේ‍්‍රක්ෂක
ආකර්ෂණයක් දිනාගත්තේ සරෝජා චිත‍්‍රපටයෙන්.
සරෝජා චිත‍්‍රපටයට දේශීයව මෙන්ම විදේශීයවද සම්මාන රාශියක් හිමි විය. ඔන්න ප‍්‍රමුදි දැන් ආදරවන්තියක් වෙලා. ප‍්‍රමුදිගේ ආදරවන්තයාගේ නම තාරක හෙට්ටිආරච්චි. දෙන්නා පහුගිය කාලේ දකුණු පළාතේ මුහුදු වෙරළේ හොඳ හැටි විනෝද වෙනවා හුඟ දෙනෙක් දැකලා. මීට කලිනුත් මේ වගේ සිද්ධියක් වෙලා තිබුණා. හැබැයි දෙන්නම එහෙම දෙයක් නෑ කියලයි කිව්වේ. පසුව හැබැයි කවුරුවත් මේ ප‍්‍රමුදි කියලා හඳුනාගෙන නැහැ. එනිසාම ප‍්‍රමුදිටයි තාරකටයි හිතේ හැටියේ රැල්ල පාගලා විනෝද වෙන්න පුළුවන් වුණාලූ. හැබැයි මේ කතාව අපිට කිව්වේ ප‍්‍රමුදිගේ හොඳම යාළුවා. ඔන්න හොඳම යාළුවන්ගෙන් ටිකක් පරෙස්සම් වෙන්න. හැබැයි ඒ ජනප‍්‍රිය නිළි නතාෂා පෙරේරා නම් නොවෙයි."