-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කොළඹ බෞද්ධාලෝක මාවතේ මේ දිනවල ඉදිවෙමින් ඇති රුසියානු තානාපති කාර්යලය අවට ඇති මුස්ලිම් පල්ලි සහ නිවාස ඉවත් කරනලෙස රුසියානු බලධාරීන් විසින් ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

මේ ඉල්ලීමට අනුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඒ සම්බන්ධ කැබිවට් යෝජනාවක්ද ඉදිරිපත් පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට ඇමරතිවරුන් වන රවුෆ් හකීම් සහ ඒ.එච්.එම්. ෆවුසි යන ඇමතිවරුන් විරෝධය පල කර තිබේ.

රුසියානු බලධාරීන් දැනුම් දී ඇත්තේ තම තානාපති කාර්යාලය අසල ඇති මුස්ලිම් පල්ලිය සහ නිවාස තමන්ට තර්ජනයක් විය හැකි බවයි.

මෙම ස්ථානයේ රුසියාව සතුව ඉඩම් අක්කර නවයක් ඇති අතර ඉන් දෙකක මෙම මුස්ලම් පල්ලිය සහ අනවසර පදිංචිකරුවන් සිටිති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos