-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කිරුළපන ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑම සඳහා දැරූ උත්සහයක් අද දහවල් ව්‍යර්ථ කෙරුණා. සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන පරිදි හිස් ආවරණ පැලඳ ගිනිඅවි සහිතව පැමිණි දෙදෙනෙකු කොල්ලය සිදුකිරීමට තැත්කළ බවයි පොලිසිය පැවසුවේ.

එහිදී බැංකුවේ ආරක්ෂක නිලධාරීන් හිස් ආවරණ ගලවා පැමිණෙන ලෙසට අදාළ පුද්ගලයින් දෙදෙනාට දැනුම් දී තිබෙනවා. එය ප‍්‍රතික්ෂේප කර ඇති ඔවුන් ආරක්ෂක නිලධාරීන් සමග ගැටුමක් ඇතිකරගත් බවත් එම අවස්ථාවේ බැංකුවේ ආරක්ෂක නිලධාරීන් වෙඩි තබා ඇති බවත් එම අවස්ථාවේ කොල්ලකරුවන් පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව කොල්ලකරුවන් තමන් පැමිණි යතුරුපැදිය අතහැර දමා බැංකු පරිශ‍්‍රයේ තිබූ ගනුදෙනුකරුවෙකුගේ යතුරුපැදියක් රැගෙන පලාගොස් තිබෙනවා. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos