ගුවනේදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් සමාගමට අයත් MH 370 දරන ගුවන් යානයේ නියමුවන් ප්‍රධාන පාලක මැදිරියට කී අවසන් වචන කිහිපය අනාවරණය වී තිබේ.
මැලේසියානු ගුවන් පාලන මධ්‍යස්ථානය පවසන්නේ, ගුවන් නියමුවන් අවසන් වරට ‘All right, good night’ යන වචන පවසා ඇති බව ය.
යානය රේඩාර් පද්ධතියෙන් ඉවත් වී ඇත්තේ, එම සංවාදයට මද වේලාවකට පසුව ය.
අතුරුදන් වූ මැලේසියානු යානයේ ගුවන් නියමුවා වල් මිනිහෙක් – තරුණියක් හෙළි කරයි (Photos)
අතුරුදන් වූ මැලේසියානු යානයේ ගුවන් නියමුවා වල් මිනිහෙක් – තරුණියක් හෙළි කරයි (Photos)
මේ අතර, එම යානයේ ගුවන් නියමුවන් දෙදෙනා අතර එක් නියමුවෙකු වූ සහරේ අහමඩ් ෂා නමැත්තාගේ ඡායාරූපයක් ද පළමු වරට මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
යානය සෙවීමේ කටයුතු 5 වන දිනට ත් අද සිදු කෙරෙන අතර මෙතෙක් කිසිදු තොරතුරක් හමු නොවීම විමතියට හේතු වී තිබේ.