-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජංගම දුරකතන, මෝටර් රථ, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට යොදා ගන්නා යකඩ කම්බි, සිමෙන්ති ඇතුළු භාණ්ඩ රැසක බදු ලබන මාසයේදී ඉහළ දැමීමට ආණ්ඩුව සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

ජංගම දුරකථන ඉහළ පාරිභෝගික භාණ්ඩයක් ලෙසද නම් කර තිබේ.

කෙසේ නමුත් ජංගම දුරකථන පාරිභෝගිකයන්ගෙන් 80%ක් පමණම ඇඟුළුම් ක්ෂේත්‍රෙය් රැකියාවල නිරත වන්නන්, ආරක්ෂක අංශවල රාජකාරියේ නිරත වන්නන්, රජයේ රැකියාවල නිරත වන ඉහළ වැටුප් නොලබන්නන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් සහ ස්ථීර ආදායම් මාර්ග නොලබන්නන්ය.

2013 මහ බැංකු වාර්තාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී අදාළ භාණ්ඩවල බදු වැඩිකිරීමේ තීරණය ගෙන ඇති අතර, මේ සාකච්ඡාවට මුදල් අමාත්‍යංශයේ, මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සහභාගි වී ඇත.

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රටේ රාජ්‍ය ආදායම 2012 වසරට වඩා පසුගිය වසරේදී සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුවීම මෙහිදී සියල්ලන්ගේ අවධානයට ලක්ව තිබේ.

2012 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 13.9%ක් වූ අතර, එය පසුගිය වසරේ (2013) 13.1%ක් දක්වා පහළ වැටී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos