-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


යුරෝපීය රටවල ගෘහස්ථ සාත්තු සේවිකා රැකියා සඳහා ඇබෑර්තු රැසක් ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

විදේශ රටක ගෘහ සේවයේ පලපුරුද්දක් ඇති කාන්තාවන් සඳහා මෙහිදි වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා සඳහන් කළේය. 

වයස අවුරුදු 25ත් 45ත් අතර කාන්තාවන් සඳහා මෙම රැකියා ඇබෑර්තුවලට ඉල්ලුම් කළ හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 

ඒ පිළිබඳ වැඩි විස්තර 0773 148 927 , 0773 983 536 සහ 0775 489 506 යන දුරකථන අංක වලට ඇමතීමෙන් ලබාගත හැකියි. 

සති තුනක නේවාසික පුහුණුවකින් පසුව භාෂා විභාගය සමත් වන කාන්තාවන් කිසිඳු අය කිරීමකින් තොරව විදේශ රැකියා සඳහා යොමුකිරීමට බලාපොරොත්තු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය. 


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos