-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


හලාවත - විජය කටුපත ප්‍රදේශයේදී ගවයින්ට තණ කැවීම සදහා යමින් සිටි 49 හැවිරිදි කාන්තාවක දුෂණය කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පල්ලම පොලීසිය කියයි. 

ඊයේ ( 21) සවස මෙම සිද්ධිය සිදුවී ඇති බව සඳහන්ය. 

තමන් ගවයින්ට තණ කැවීම සදහා කුඹුරට යමින් සිටින විට පැමිණි සැකකරු තමන්ව දුෂණය කර පලා ගය බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලීසියට පවසා ඇත. 

මෙම අපරාධය කළ බව කියන පුද්ගලයාව සිද්ධියට මුහුණ දුන් කාන්තාව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය කියයි. 

සැකකරුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. 

පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos