-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුදන් මලයාසියානු ගුවන් යානය සොයා ගත් බව පවසමින් සයිබර් සොරුන් පිරිසක් විසින් ෆේස්බුක් ඔස්සේ  සිදු කරනු ලබන වැරදි ප්‍රචාරණයක් මේ වන විට ලොව පුරා ෆේස්බුක් පරිහරණය කරන්නන් අතර  පැතිරෙමින් පවතී.  
අතුරුදන් ගුවන් යානය හමු වූ බව ත් එය සත්‍ය බව ත් හැඟවීමට එම සයිබර් සොරුන් විසින් විවිධ වීඩියෝ පට හා ඡායාරූප භාවිත කරමින් ෆේස්බුක් හරහා මෙම ‍ප්‍රචාරණය ගෙන යනු ලබයි.
ඔවුන් අදාළ ප්‍රචාරණයන් තුළින් වැඩි දුරට ත් පවසන්නේ,  ගුවන් යානය බර්මියුඩා  ත්‍රිකෝණයේදී සොයා ගෙන ඇති බව ත් එහි සිටි මගීන්ට කිසිඳු හානියක් සිදු ව නොමැති බව ත් ය.
මීට අමතරව අදාළ ප්‍රචාරණය වෙත ෆේස්බුක් ප්‍රේක්ෂකයින්ගේ අවධානය ඉක්මනින් යොමු කර ගැනීම අරමුණින් “Breaking”  “Shocking video” යන වචන ද සමහර ප්‍රචාරණයන් සඳහා යොදා ගෙන තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week