ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන 20 යි 20 ක්‍රිකට් අන්තර් ජාතික ක්‍රිකට් සමු ගැනීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිල ටුවිටර් වෙබ් අඩවිය ඔස්සේ පළ කර තිබේ.
මහේල පවසා ඇත්තේ, බංග්ලාදේශයේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් කුමාර් සංගක්කාර සමග 20 යි 20 තරගවලින් සමු ගන්නා බව ය.